ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න විෂේශ කේතයන් ඇත. සීක්‍රට් කෝඩ් කියා හදුන්වනවා.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැක.
NOKIA
1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක
Sony Ericsson
1. use joy and * like this
-> * <- -="" p="">
1. use joy and * like this
-> * <- -="" p="">
2. #82# - මෘදුකාංග සංස්කරනයේ දිනය
3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්
3. 0# - අවසන් වරට ඩයල් කල නම්බර්
Samsung Anroid
1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට පරිවර්තනය කරයි
2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් පරීක්ෂාව2. *#*#232331#*#* - බ්ලු ටුත් පරීක්ෂාව
3. *#*#0*#*#* - එල් සී ඩී පරීක්ෂාව
Samsung
1. *#9999# or *0837 - මෘදුකාංග සංස්කරණ අංකය,දුරකතන මාදිලිය
2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246# - ඩීබග් මෙනුවට
4. *#9998*523# - වයිබ්‍රේට්
5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම
2. #9125# - මෘදුකාංල සංස්කරණ පෙන්වයි
3. *#9998*246# - ඩීබග් මෙනුවට
4. *#9998*523# - වයිබ්‍රේට්
5. *#8999*837# - හාඩ්වෙයා සංස්කරණ
6.#*2562# or #*3849# - දුරකතනය රීස්ටාර්ට් කිරීම
Backberry
1. Alt + RBVS - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක
2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට
4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක
2. Alt + (L)Shift + H - හෙල්ප් මී මෙනුවට
4. Alt + (L) Shift + Del - සොෆ්ට්වෙයා රීසෙට් කල හැක
මේ පොස්ට් එකේ අයිතිය>>http://q.gs/9mWEp
0 comments:
Post a Comment