ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ලේසියේන්ම ඔබේ පරිගණකයේන්ම ක්රියාත්මක කරන ආකාරය.
අපි කවුරුත්
අලුත් අලුත් Apps හා Games භාවිතා කරන්න කැමතියිනේ. ඉතින් , දැනට බහුලව
දිනෙන් දින අලුත් Apps හා Games නිකුත් වෙන ජංගම දුරකතන මෙහයුම් පද්ධතියක්
තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ.
මේ ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ඔබේ ජංගම දුරකතනයේන් හෝ ටැබ් එකේන් ක්‍රියාත්මක කරන්න නම් , ගොඩක් ඒවට Mobile Data ඕන වෙනවා. උදාහරනයක් විධියට Ingress , Clash Of Clans වගේ ක්‍රිඩා වලදි. ඉතින් , මේවා කරද්දි ඔබේ Data සැලකිය යුතු ලෙස වැය වෙනවා.
නමුත් , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේන් හා ටැබ් එකේන් ක්‍රියාත්මක කරපු , ඒ සියලුම Apps හා Games , ඔබේ පරිගණකයේන් ක්‍රියාත්මක කරන්න , දැන් ඔබට පුලුවන්.
මේ සදහා ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ BlueStack කියන මෘදුකාංගයයි. නමුත් , BlueStacks සමග කටයුතු කිරිම අපහසුයි. ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , BlueStacks එක භාවිතා කරල , පරිගණකයේ ක්‍රියාත්මක කරන්න සැලකිය යුතු වැඩ කොටසක් කරන්න ඕන.
ඒ නිසා , අපි මෙයට ඊට වඩා ඉතාමත්ම පහසු මෘදුකාංගයක් භවිතා කරනව. මේ මෘදුකාංගයේ නම තමයි Nox App Player කියන්නේ.
අපිට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , අපේ පරිගණකයේ සම්පුර්ණයේන්ම හදන්න ඕන නම් කරන්න තියේන්නේ , මේ Nox App Player කියන මෘදුකාංගය , ඔබේ පරිගණකයට Install කිරිම විතරමයි.
* මුලින්ම මේ පහල ලින්ක් එකේන් , Nox App Player මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.
මේ පහල ලින්ක් එක ක්ලික් කල පසු යන සයිට් එකේ මැදින් තියෙන Download කියන එක ක්ලික් කල විගස , ඔබට Nox App Player කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

* ඩවුන්ලෝඩ් වෙල ඉවර වුනාට පස්සේ , ඒ Setup එක ක්ලික් කරන්න. එවිට මේ පහල රුපයේ විධියට එන Box එකේ තියේන Install කියන එක ඔබන්න. එවිට , මෙය Install විමට පටන් ගනිවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
* මෙය Install වෙන අතර මැද්දි , මෙහි Drivers Install කරන්නද කියල අහනව. මෙහිදි මේ පහල රුපයේ විධියට Install කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
* Install
වෙල ඉවර වුනාට පස්සේ , මේ පහල රුපයේ විධියට පෙන්නාවි. මෙහිදි , ඔබට දැන්මම
ඇන්ඩ්‍රොයිඩ් මෙහයුම් පද්ධතියට යන්න ඕන නම් Start කියන එක ඔබන්න. පසුව
යන්න ඕන නම් Finish එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
*
ඊට පස්සේ , ඔබ අලුත් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් මිළට ගත්තාම කරනව වගේ ,
ඔබේ දැනට තියේන හෝ අලුත් , Google Email හා Password ලබා දෙන්න. ඊට පස්සේ ,
ඔබ ලග තියේන ඇත්ත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයකින් හෝ ටැබ් එකකින් කරනව වගේ
සියලුම දේවල් , මේකේනුත් කරන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ඔබ කැමති Ingress , Clash Of Clans වැනි ඕනැම Game එකක් , පරිගණකයේන්ම ක්‍රිඩා කරන්න පුලුවන්.
WhatsApp , Viber , Tango , පරිගණකයේන්ම භාවිතා කරන්න පුලුවන්. Play Store ගිහින් , ඕන ඕනම දේයක් ගන්නත් පුලුවන්. එකි මෙකි නොකි සියලුම දේවල් කරන්න පුලුවන්. :
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
දැන් හිතන්න ,
1GB වගේ ලොකු Game එකක් Play Store එකේ තියේනව. ඒක ඔබේ ජංගම දුරකතනයට ගන්න
නම් , ඔබ භාවිතා කරන දුරකතන ජාලයට අනුව ගොඩාක් ලොකු මුදලක් වැය කරන්න
වෙනව.
ඒත් , මේ වන විට ගොඩක් අය SLT ADSL , VDSL , Dialog 4G , Lanka Bel 4G වගේ Data Packages භාවිතා කරනව. SLT එකේ නම් දැනට රු 1500යකට , 40GBක් දෙනව. ඉතින් , අර ජංගම දුරකතනයේන් ක්‍රිඩා කරන්න හිතන් හිටපු , ඒ Game එකම , මේ Nox App Player කියන මෘදුකාංගය භාවිතා කරල , ඔබේ පරිගණකයට පහසුවෙන්ම Install කරගෙන ක්‍රිඩා කරන්නත් පුලුවන්. Game එකටම කියල වෙනම මුදල් යන්නේත් නැ. වැය වෙන්නේත් , අර පරිගණකයට භාවිතා කරන Data Package එකේන්මයි. ඒ නිසා කිසිම අමතර වියදමකුත් නැ. මට නම් , මේ ක්‍රමය ගොඩාක් හොදයි.
ඉතින් , මේ එක උදාහරණයක් විතරයි. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් , ඔබේ පරිගණකය තුල තියේද්දි කරන්න , කරගන ඕන දෙවල් ගැන අයේ අපි කියන්න ඕන නැනේ. :D
මේ ගැන තව හොදට දැනේන්න බලන්න ඕන නම් , මේ පහල Video එකත් බලන්නකෝ.

.
මේ පොස්ට් එකේ අයිතිය>>http://q.gs/9mWO5
0 comments:
Post a Comment