Cam Scanner

  ඔයාල ට හුගක් වෙලවට තියෙන අව්ලක් තමයි SCAN  කරන්න ගියාම කඩ ගානෙ රස්තියාදු වෙන්නත් ඕනෙ.ඉතින් ඔන්න මම  අලුත් වැඩ කෑල්ලක් ගෙනාවා.

මේක අන්ඩ්‍රොයිඩ් app එකක්.නම තමයි Cam Scanner.ඔයාලට මේකෙන් හුගක් වැඩ කරගන්න පුලුවන්.මෙකෙන් ඔයලට ඔයලගෙ document එහෙම scan කරගන්න පුලුවන්.ඔයාල හිත්නවා එති මේක ඒතරම් හොද මෘදුකා0ගයක් නෙමෙයි කියල.ඒත් මේක use කරන කොට මේකෙන් තියෙන වැදගත් කම හොදට පේනවා.  

ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !!

Add caption
මම අද මේ කියන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලට තේරුනේ නැතුව ඇති. මේකයි , ඔයාල fb එකේ ; එකේක status , photoes වගේඒවා upload හෝ share කරනවා... ඉතින් මේ විදියට ඔයාල fb එකේ දාන ඒවට
LIKE එහෙම නෑනේ ගොඩක් අයට.. සමහර අයගේ post වලට තියෙන්නේ  LIKE 1ක් හෝ 2ක් වගේ පොඩි ගානක්. තවත් සමහරක් අයට LIKE 200ක් 300ක් හෝ ඊටත් වැඩියෙන් තියෙනවා ඔයාල දැකලා ඇති. ඉතින් මම අදමේ කියන්නේ යන්නේ , අන්න ඒ විදියට එක සැරේට LIKE පෝලිමක් ගන්න විදියයි.. ඒ කිව්වේ විනාඩි 2, 3කින් LIKE 500ක් 1000ක් වුනත් අරගන්න විදියයි !!



ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ලේසියේන්ම ඔබේ පරිගණකයේන්ම ක්රියාත්මක කරන ආකාරය.

අපි කවුරුත් අලුත් අලුත් Apps හා Games භාවිතා කරන්න කැමතියිනේ. ඉතින් , දැනට බහුලව දිනෙන් දින අලුත් Apps හා Games නිකුත් වෙන ජංගම දුරකතන මෙහයුම් පද්ධතියක් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. 

secret codes for mobile phones


ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න විෂේශ කේතයන් ඇත. සීක්‍රට් කෝඩ් කියා හදුන්වනවා.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැක.
NOKIA
1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය
2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය
3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි
4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක




shortcut virus software නැතුව remove කරමුද? 



ඔයාලගෙ pc එකේ, pen drive එකේ අවශ්‍ය files hide වෙලා ඒවා වෙනුවට shortcut පෙන්නනවද? මම අද කියල දෙන්න යන්නෙ පොඩි trick එකක් ඒ කරදරෙන් නිදහස් වෙන්න.